දුරස් බව..,
ගතින් මෙන්ම
සිතින්ද ඇතිවේ...
ගතින් දුරස් වූ පෙම්වතුන්
සිතින් බැඳෙති..
සිතින් බැඳුණු පෙම්වතුන්
ගතින් දුරස් වූවද
ප්‍රේමය හැර නොයති..
එලෙස බැලුවහොත්
ප්‍රේමය නම්,
සිතත් සමඟ ගනුදෙනුවකි..
එක් දවසක හුදෙකලාවක
තනිවී සිටි මා හට,
සිතින් මා ඔබට කෙතරම් බැඳී ඇතිදැයි
වැටහිනි...
#TAZA

No comments:
Post a Comment