Monday, March 3, 2025

ප්‍රේමාන්විත විඳීම්...

ලෝකය පවතින්නෙ,

ආදරේ නිසාමයි..


අපි ලෝකය දකින්නෙ,

ආදරේ නිසාමයි..


ආදරය හැඟීමක්,

වදන් වලින් නොවැටහෙන

විඳීම් වලින් වැටහෙන..


ප්‍රේමාන්විත විඳීම්

අවසන් සුසුම දක්වාම

ඔබ තුලින් විඳිමි...

 

#TAZA 



මාගේ පරිචාරිකාව...

අතීත දවසක ලොවට නොපෙන්වා  ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද  නිදහසේ විඳිමි.. ල...