ඔබ හා ගෙවන,
මොහොත..
ඔබ හා දොඩන,
වදන..
ඔබ හා විඳින,
හැඟුම..
අන් කිසිවකට වඩා
වෙනස් ලෙස
දැනෙනුයේ
මන්ද..?
ප්‍රේමිය..,
මම ආදරය නොහඳුනමි
නමුදු,
ඔබෙන් ලද හැඟීම් සමුදායට
ආදරය යැයි පවසමි...
#TAZA
ඔබ හා දොඩන,
වදන..
ඔබ හා විඳින,
හැඟුම..
අන් කිසිවකට වඩා
වෙනස් ලෙස
දැනෙනුයේ
මන්ද..?
ප්‍රේමිය..,
මම ආදරය නොහඳුනමි
නමුදු,
ඔබෙන් ලද හැඟීම් සමුදායට
ආදරය යැයි පවසමි...
#TAZA
ඉඩෝරයේ ඉරි තැලුණු පොලව
වේ නම් මා..,
ඔබයි පොලවට ඇදවැටුණු
මහා වරුසාව..
කුණාටුවේ මඟ වැරදුණු නෞකාව
වේ නම් මා..,
ඔබයි මඟ කියනා
තාරුකාව..
මේ ආත්මයේ
මා සුසුමටම මුසුවූ
ඒ ආත්මය ඔබමයි..
ඔව්..
ඔබ මා
එකම රැල්ලක සුසුම්...
#TAZA
අතීත දවසක ලොවට නොපෙන්වා ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද නිදහසේ විඳිමි.. ල...