ජීවිතයේ,
කායික සුවය
වගේම
මානසික සුවය
අත්‍යවශ්‍යයි..
මනස රෝගී වූ
පුද්ගලයෙකු නම්..,
ජීවිතයේ නිදහස
ජීවිතයේ අරමුණු
අත්හැරී ගිය
ආත්මයකි..
එවැනි ආත්මයක්
ප්‍රකෘතිමත් කල හැකිවූයේ නම්,
ඔහු හෝ ඇය
ආදරණීය චරිතයකි..
ප්‍රේමිය නුඹ..,
මා ලද
ආදරණීයම චරිතයයි...
#TAZA

ජීවිතයේ,
කායික සුවය
වගේම
මානසික සුවය
අත්‍යවශ්‍යයි..
මනස රෝගී වූ
පුද්ගලයෙකු නම්..,
ජීවිතයේ නිදහස
ජීවිතයේ අරමුණු
අත්හැරී ගිය
ආත්මයකි..
එවැනි ආත්මයක්
ප්‍රකෘතිමත් කල හැකිවූයේ නම්,
ඔහු හෝ ඇය
ආදරණීය චරිතයකි..
ප්‍රේමිය නුඹ..,
මා ලද
ආදරණීයම චරිතයයි...
#TAZA

අතීත දවසක ලොවට නොපෙන්වා ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද නිදහසේ විඳිමි.. ල...