ජීවිතේ අපි කැමති දේවල් තියෙනව..
අපි කියන කරන,
අපි අහන බලන..
ඒ හැමදෙයක්ම
අපි කැමති විදිහට තියෙනවට,
අපි කැමති..
එලෙසින්ම..,
ප්‍රේමය නම්
එක් අතකින් තෝරාගැනීමකි..
ජීවිතයේ
අප ස්වකැමැත්තෙන්ම
සිතෙහි ඇඳුනා වූ
කටුසටහනක්,
අප විසින්ම
පැහැදිලිව සිතුවම් කර
වර්ණ ගැන්වීමකි..
ප්‍රේමිය..,
නුඹම වේ මාගේ වර්ණවත් සිතුවම...
#TAZA
