Sunday, January 28, 2024

විශේෂ වූ...

සමහර මිනිස්සු ඉන්නව

මේ සංසාරෙ 

අපිව හම්බෙන්නම ආපු..


අපිත් එක්ක කතා කරන්න,

අපිත් එක්ක හිනා වෙන්න,

ඒ අය..,

අද නැත්තම් හෙට

අනිවාර්යයෙන් මුණගැසේවි..


ඒ අතරිනුත්,

කෙනෙක් ඉඳීවි විශේෂ වූ..

ඒ කෙනා,

සතුටු වේවි ඔබ නිසාම

බලා හිඳීවි ඔබ වෙනුවෙන්ම

ලඟින් හිඳීවි සැපේදි මෙන්ම දුකේදිත්

බෙදා ගනීවි මුලු ජීවිතයම..


මා ආදරිය..,

විශේෂ කෙනා

ඔබමයි...


#TAZA


මාගේ පරිචාරිකාව...

අතීත දවසක ලොවට නොපෙන්වා  ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද  නිදහසේ විඳිමි.. ල...