ජීවිතේ හරි පුදුමාකාරයි..
දවසින් දවස,
මොහොතින් මොහොත,
අපේ ජීවිතේ
වෙනස් වෙනවා..
අපි අලුත් අත්දැකීම් වලට මුහුණ දෙනවා,
අපි අලුත් දේවල් ඉගෙන ගන්නව,
මුහුණ දෙන අත්දැකීම්,
ඉගෙන ගන්නා දේවල්,
අනුව
අපි අපේ ජීවිත හැඩගස්සවා ගන්නවා..
ඒ කියන්නෙ,
අපේ ජීවිත වෙනස් වෙනවා
සිතුම් පැතුම් ගතිගුණ හැමදේම..
සමහර දේවල්වල
නොගැලපීම්,
අඩුපාඩු,
තේරුම් ගන්න පුලුවන් වෙනව..
වෙනස් වෙන ජීවිතේ
අඩුපාඩු තේරුම් ගන්න පුලුවන් වෙන ජීවිතේ
නොගැලපීමක්,
අඩුපාඩුවක්,
නැතුව
උඹෙන් ලැබෙන ආදරේ..,
පරිපූර්ණයි...
#TAZA
