වස්සානයට ප්‍රේම කරන්නා,
සැබැවින්ම
ප්‍රේම කරන්නේ
වස්සානයටම ද..?
ග්‍රීෂ්මය කටුක ලෙස පෙනුනද
ප්‍රේම කරන්නා,
වස්සානය ලෙස
ග්‍රීෂ්මයට ප්‍රේම කරනවා විය හැකිය..
ප්‍රේමකරන්නා හට,
ග්‍රීෂ්මය,
වස්සානය විය හැකිය..
ප්‍රේමය මතුපිටින් පෙනෙන දෙයක් නොව,
එය ඇතුලාන්තයෙන් බැඳුණු
තවෙකුට තේරුම්ගත නොහැකි වූ
ගැඹුරු ආත්ම බැඳීමක්ම ය..
ප්‍රේමිය..,
මාගේ වස්සානය නුඹම ය...
#TAZA
