Saturday, December 31, 2022

මත්වීම...


හැම මිනිහෙක්ගෙ ජීවිතයකම
මත්වීමක් තියෙනව..


 කියන්නෙ,

යම් වූ දෙයක් තියෙනව

තෘප්තියෙත් උපරිමයක් වෙන..

මොනතරම් දෙයක් තිබුනත්

අවසානයේ එතන නතරවෙන..


 කෙනාගෙන් කෙනාට

තමාගෙ මත්වීම වෙනස්..


හැමෝම තමන්ගෙ මත්වීමට

පෙන්නුවත් නැතත්

ඒ මත්වීමට

ආදරය කරනව..


ප්‍රේමිය,

නුඹයි මාගේ මත්වීම...


#TAZA 




මාගේ පරිචාරිකාව...

අතීත දවසක ලොවට නොපෙන්වා  ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද  නිදහසේ විඳිමි.. ල...