Sunday, July 3, 2022

ජීවිතයේ ජීවත් වෙමි...



ජීවිතයක් තුල ඔබ සොයන්නේ කුමක්ද..?
සතුට සහ සැනසීම..


ඔබව ජීවත් කරවන්නේ කුමක්ද..?

ආදරය..


සතුට මෙන්ම සැනසීම

අපි ජීවිතය තුල සොයන්නෙමු

ආදරය නිසාම ජීවත් වන්නෙමු..


ආදරය නම් 

නුඹ සමඟ ජීවත් වීමයි

නුඹ සමඟ ජීවත් වීම තුලම

සතුට හා සැනසීමයි..


ප්‍රේමිය,

නුඹ නිසා මේ ජීවිතයේ

සොයන්නා වූ ජීවිතය තුල

ජීවත් වෙමි...


#TAZA


මාගේ පරිචාරිකාව...

අතීත දවසක ලොවට නොපෙන්වා  ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද  නිදහසේ විඳිමි.. ල...