Monday, January 31, 2022

විඳිමි ඔබ නිසා..,

 

කවදා .?

කොතැනදි .?

කා සමග ..?


ඇය නැතිනම් ඔහු කවුරුද.?

කුමක් කරන්නේද..?

කෙලෙසින් සිටින්නේද.?


ප්‍රේමය යනු එක් අයුරින් 

තෝරාගැනීමක් ..


තෝරාගැනීම කුමක් වූවද

ලඟ රැඳෙන්නේ,

ඕනෑම අවස්ථාවක 

තමා වටහාගත් අයෙකුම පමණි..


මා වටහාගත් ඔබ නිසාවෙන්ම

ප්‍රේමය විඳිමි...


#TAZA





මාගේ පරිචාරිකාව...

අතීත දවසක ලොවට නොපෙන්වා  ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද  නිදහසේ විඳිමි.. ල...