පිපාසයට දියබිඳ,
කුසගින්නට ආහාර,
විඩාවට විවේකය,
කියන්නෙත්.,
එක් ආකාරයකම බැඳීම්..
මේ බැඳීම් වෙන් කලොත්,
එක පැත්තක් ශෝකාන්තයක් වගේ..
කටුකයි අමිහිරියි
අනිත් පැත්ත ඔහේ පවතින්නක් වගේ..
ඒ බැඳීම් පුදුමාකාරයි
මොකද,
දෙපැත්තම එකතු උනාම
එක පැත්තක තියෙන කටුක අමිහිරිකම
අනිත් පැත්තෙන් තුරන් කරල දානව..
ඒ හින්දම ඒවා
අතිසුන්දර බැඳීම්,
හරියට
මට උබ වාගේ...
#TAZA