ප්‍රේමවන්තයෝ කොතෙකුත් ය,
හේතු ඇතිව ඇතිවූ
හේතු නැතිව ඇතිවූ
ප්‍රේමවන්තයෝ කොතෙකුත් ය..
බොහෝ කල්හි..,
ගතින් දුරස් වී නම්
ප්‍රේමය,
සිතින් නොඅල්ලාගත්ත වුන්
වෙන්වී ගියහ..
ප්‍රේමයම හේතුව පමණක්ම කරගනිමින්..,
ගතින් දුරස් වූවද,
සිතින් සමීපව
ප්‍රේම කරනවුන්
එක්වී සිටියහ..
ඔබත් මමත්..,
ගතින් මෙතරම් දුරස් වූව ද
ප්‍රේමයෙන්,
එක්වී බැඳී සිටින්නේ ද
ප්‍රේමය නිසාම ය...
#TAZA
