Saturday, February 6, 2021

අලංකාරම අනර්ඝතම වූ...


ලෝකයේ..,

අලංකාරම වූ දෑ,

අනර්ඝතම වූ දෑ,

අප ඉදිරියේ මොහොතක්

නතර වූවද..


 දේවල්..

කෙතරම් අලංකාර වූව ,

කෙතරම් අනර්ඝත වූව ,

අප සිත් නතර වන්නේ..

සිතට දැනෙන,

සිතට හැඟෙන,

අලංකාර වූ අනර්ඝතම 

තැනය...


#TAZA





මාගේ පරිචාරිකාව...

අතීත දවසක ලොවට නොපෙන්වා  ප්‍රේම කලෙමු... ඔබ නළලත මත මා රහසේ තැබූ හාදුව මා හට අමතක නොවේ.. එදා රහසේ විඳි ඔබේ ප්‍රේමය, මා අද  නිදහසේ විඳිමි.. ල...