සම අදහස් සහිත වූ
සිත් තුල ජනිතවන
ප්‍රේමයන් ප්‍රභලය..
එවන් වූ ප්‍රේමයන්,
කෙතරම් බාධක හමුවූවද
අවසානය සොයා ඟගක් බසිනා සේම,
මොනයම් වූ අභියෝග පැමිණියද
නොනැසී පවතී..
ප්‍රේමිය..,
මා ඔබෙන් දැනගත්
දෙයකි..
ප්‍රේමය නම්..,
ලොව පවතිනා
පිවිතුරු වූත්,
නිර්මල වූත්,
සත්‍යතාවකි..
#TAZA
