මගෙ සතුට මෙච්චරම වටින උඹ,
දැනන් හිටියද
මගෙ සතුට,
වෙන කිසිම දෙයක් නෙමේ..,
උබ ම කියල...
උබ කියන පොඩි දේටත්
මේ හිතේ
සතුට උතුරනවා කියල..
උබ ලඟ ඉන්න
එක මොහොතත්
මට ගොඩක් වටිනව කියල..
උබෙන් දැනෙන හැම
අංශුමාත්‍ර හැඟීමක්ම
මාව ජීවත් කරනව කියල..
උබට දැනෙන
උබේ පුංචි ප්‍රේමය..,
මට මහ මෙරක් කියල... ❤️
#TAZA

